ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු නුවරඑළියේ දී STF භාරයට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කහනවිටගේ දොන් නන්දසේන හෙවත් නන්දසේන නම් පුද්ගලයා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද (27) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ නුවරඑළිය ප්‍රදේශයේ ලැගුම්හලක සිය දෙවන බිරිද සමඟ සැගව සිටියදීයි.

කිරිබත්ගොඩ සහ කටුනායක යන ප්‍රදේශවලදී පසුගිය දෙවනදා පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 15කට අධික වටිනාකමකින් යුත් කිලෝ ග්‍රෑම් 10කට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය තොගය මොහුට අයත් බවට අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම මොහු සතුව ඇති වත්තල සහ ගනේමුල්ල ප්‍රදේශවල සුවිසල් නිවාස දෙකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් හා බැරකම් විමර්ශන කොට්ඨාසය මගින් පසුගිය දිනවල විමර්ශණ කටයුතු ඇරඹීමට කටයුතු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14