ජාත්‍යන්තර භාෂා පරිවර්තකයන්ගේ දින සැමරුම අගමැති ප්‍රධානත්වයෙන් (ඡායාරූප)

ජාත්‍යන්තර භාෂා පරිවර්තකයන්ගේ දින සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (30) රාජගිරියේ පිහිටි රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ දී පැවැත් වුණා.

මෙම උත්සවයේ දී  “රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ ඉතිහාසය හා ගමන් මඟ” සහ “රාජ්‍ය භාෂා අත්පොත” රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්  ප්‍රින්ස් සේනාධීර විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත පිළිගන්වනු ලැබූවා.

රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ භාෂාවන් පරිවර්තනය සඳහා වූ වෙබ් අඩවිය ද මෙහිදී අග්‍රාමාත්‍යතුමා විසින් ජනගත කර කළා.

සෑම වසරකම සැප්තැම්බර් මස 30 වන දින ජාත්‍යන්තර භාෂා පරිවර්තන දිනය ලෙස 2017 වසරේ මැයි මස 24 දින රැස් වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලය විසින් නම් කරනු ලැබුවා.

ඒ, අනුව විශේෂයෙන් විවිධ භාෂා ව්‍යවහාර කරන විවිධ ජාතීන්ගේ සමන්විත රටවල එම විවිධ ජාතීන් අතර සන්නිවේදනය කටයුතු පහසු කිරීම උදෙසා භාෂා පරිවර්තනයේ දිනය නම් කර තිබෙනවා.

WhatsApp Image 2022 09 30 at 2.59.18 PM
WhatsApp Image 2022 09 30 at 2.59.17 PM 1
WhatsApp Image 2022 09 30 at 2.59.17 PM
WhatsApp Image 2022 09 30 at 2.59.15 PM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48