ජාඇල – මීගමුව ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා

ඉන්ධන ඉල්ලා මේ වනවිට සිදුකරන විරෝධතාවක් හේතුවෙන් ජාඇල – මීගමුව ප්‍රධාන මාර්ගය බෝපිටිය මංසන්ධියෙන් අවහිර වී ඇති බව වාර්තා වනවා.