ජ්‍යේෂ්ඨ නීතිඥ ගෝමින් දයා ශ්‍රී අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා නීති ක්ෂේත්‍රයේ ජ්‍යේෂ්ඨ නීතිඥ ගෝමින් දයා ශ්‍රී ඊයේ (01) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අභාවප්‍රාප්ත වන විට ඔහු 76 වැනි වියෙහි පසුවුණා.

අවමංගල්‍යය සම්බන්ධයෙන් අවසන් කටයුතු අද (02) පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතයි.