ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක මහතා මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වී තිබේ. 

ඒ මහතාගේ දේහය මේ වනවිට තලංගම රෝහලේ තැන්පත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.