සර්වපාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් සකච්ඡා කිරීමට ජනතා විමුක්ති පෙරමුණ හෙට (09) දිනයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවීමට නියමිත බව වාර්තා වනවා.
මේ අතර සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් දේශපාලන පක්ෂ සමඟ සිදුකළ සාකච්ඡාවලදී එම පක්ෂ ඉදිරිපත් කළ යෝජනා ඊට සහභාගී වූ සියලු පක්ෂවලට අද (08) දිනයේ දී පොදුවේ ලබාදීමට නියමිතව තිබෙනවා.













