ජවිපෙ සමග එක්වෙනවාද ? හිටපු ජනපතිගෙන් පිළිතුරු

ජනතා විමුක්ති පෙරමුණ සමග එක්වීම සඳහා කිසිම සාකච්ඡාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිදු නොවූ බවත්, ඒවැනි තිරණයක් ගෙන නොමැති බවත් ඒම පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ප්‍රශ්නය – පසුගියදා දයාසිරි ඇමතිතුමා කියලා තිබුණා ජනතා විමුක්ති පෙරමුණ වගේ පිරිසිදු පක්ෂයක් සමග ගමනක් යන්න සූදානම් කියලා.

පිළිතුර – අපි එහෙම දෙයක් සාකච්ඡා කරලත් නෑ. අපි තුළ සාකච්ඡා වුණෙත් නෑ. එහෙම තීරණයකුත් නෑ. ඒක දයාසිරි ඇමතිතුමාගේ පුද්ගලික අදහසක්.

” අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට රජයට යෝජනාවලියක් ඉදිරිපත් කරන්න. මේ රට ගොඩ ගැනීම සම්බන්ධයෙන්. අද පළමු දේ තමයි රටේ ජනතාවට කුස ගින්නෙන් බේරා ගන්නේ කොහොමද කියන ඒක.

පුංචි ළමයිට කිරි පැකට් එකේ ඉදලා තියෙන ප්‍රශ්නය. ඊළඟට සාගතයක්ද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපි අහලා තියෙනවා. දෙවැනි ලෝක යුද්ධයේදි රටේ ජීවත්වන මිනිස්සුන්ට බජිරි කන්න සිදුවුණා කියලා.

දැන් මේ යන තත්වය හැටියට දැන් බජිරිත් නෑ කන්න.

ප්‍රශ්නය – ගොවි ජනතාව කියනවා එයාලගේ ප්‍රශ්ණ කොපමණ මාධ්‍ය යෙන් කිව්වත් රජය ඇහුම්කන් දෙන්නේ නෑ කියලා.

පිළිතුර – ඔව් ඉතින් ඒක ඇත්ත තමයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එතුමිය පැතූ රට තවම හැදිලා නෑ..උන්ගෙන් වැඩිදෙන සොරදෙටුවෝ - ගම්මන්පිලගෙන් සැර කතාවක්
01:30
Video thumbnail
භාතිය, නන්දා වෙනුවෙන් තැබූ සංවේදී සටහන - ලංකාවේ සංගීතය කියන්නේ එතුමිය..හරිම කණගාටුයි
01:54
Video thumbnail
ප්‍රවීණ ගායක භාතිය සහ උමාරියා මාලනියට සමුදෙන්න එයි - තවම හිතාගන්න බෑ ඇය නැතිවෙලා කියලා
01:13
Video thumbnail
මාලනිය ගැන කියලා මන්ත්‍රී කොට්ටහච්චි සංවේදී වෙයි - හඬ අපේ සවන්පත්වල රැව් පිලිරැව් දෙනවා
02:13
Video thumbnail
වරායට ලැම්බෝගිනි 14ක් ඇවිත්..මම කියන්නේ නෑ අනුර ලොක්කගේ කියලා ඒවා..
02:43
Video thumbnail
මහා සංඝ රත්නය වඩමවා නන්දා මාලනියට අවසන් කටයුතු කරයි - නැවතත් ජනතා ගෞරවයට විවෘත වෙයි
01:31
Video thumbnail
නිහඬ වූ මාලනියට සමුදෙන්න ඇවිත් රනිල් කිව්ව සංවේදී කතාව - මට මතකයි කලාවට ඇය කළ සේවය
01:39
Video thumbnail
වැලිපැන්නට ගිය නලින්ද විපක්ෂයට කට උත්තර නැති කරයි - දැන් කට්ටිය ඇපපිට නැත්තම් සැකපිට
06:20
Video thumbnail
ආදිත්‍යා වැලිවත්තගේ මුවින් නන්දා මාලනිය ගැන පිටවූ වදන් - අපේ අම්මා කෙනෙක් වගේ - හරිම දුකයි
00:56
Video thumbnail
හැමෝම ඉදිරියේ බණ කිව්ව විපක්ෂ නායක - බලය නැතත් සැබෑ System Change එක අපි කරනවා
14:16