ජල විදුලි නිෂ්පාදනයේ වැඩිවීමක් – විදුලි ගාස්තු සංශෝධනයකට වැඩි අවස්ථාවක්

පසුගිය දින කිහිපය තුළ ජලාශ ආශ්‍රිතව අධික වර්ෂාපතනයක් පතිත වී තිබීම හේතුවෙන් ඊයේ (23) දිනය වන විට දිවයින පුරා ඇති සියලුම ජලාශවල සමස්ත ජල ධාරිතාව 96%ක් දකවා පිරී පවතින බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත සඳහන් කරනවා.

අද (24) දිනයේ මාධ්‍ය හමුවක් පවත්වමින් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මේ වනවිට සමස්ත විදුලි ජනනයෙන් ජල විදුලිය නිෂ්පාදනය 65%ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මෙලෙස ජල විදුලි නිෂ්පාදන ධාරිතාව ඉහළ යාමත් සමඟ ඉදිරියේ දී විදුලි බිලේ සංශෝධනයක් කරා යාමට වැඩි අවස්ථාවක් පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඒ, අනුව මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීමට කටයුතු කරන බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම මාධ්‍ය හමුවේ දී පැවසුවා.

  1. 110% K MA HYDRO POWER ON KARANNA HAKIYI. OKKOMA THERMAL, DIESEL, COAL SHUTDOWN KARANNA. HEMA EKAMA OVER SILL WENA WATHURA WALIN ELECTRICITY HADANNA. JANAUARY PAHU WENAKAM WESSA THIYENAWA. EKE WASIYA CEB EKA GOVT EKA CENTRAL BANK EKA GANNAWA WAGEMA CONSUMER TATH DENNA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14