බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ප්‍රාදේශීය සභාවේ ප්‍රජා ජල ඒකකයට අයත් ජල නල තොගයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ගේ භාරයට ගත් සභාපතිවරයා පොලිසියට භාරදී ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.
රුපියල් ලක්ෂ දෙක හමාරක මුදලකට සැකකරු මෙම ජල නල තොගය අලෙවි කිරීමට සූදානම් වීමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලිසියයි පරීක්ෂණ සිදුකරන්නේ.














rajapakshalage asuuchi kaapu ekek nam hoda ekek wenna baha.