ජල ගාස්තු සංශෝධනය කරන ගැසට්ටුව එළියට

ජල ගාස්තු සංශෝධනයක් සිදුකර තිබෙනවා.

ඊට අදාළ ගැසට් පත්‍රය ඊයේ නිකුත් කෙරුණා.

ඒ අනුව අගෝස්තු මස 21 වනදා සිට මෙම නව ජල ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන බව ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

අදාළ ගැසට් නිවේදනය පහතින් දැක්වෙයි….

01


අපගේ නවතම වීඩියෝ පුවත්