ජල ගාස්තු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය

ලංකා ජල සම්පාදන හා සනීපාරක්ෂක අංශයේ ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ සියලු ජල සම්පාදන සේවා සපයන්නන් ආවරණය වන පරිදි ජාතික ජල ගාස්තු ප්‍රතිපත්තියක් නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශය විසින් සකස් කර තිබෙනවා.

එම ජාතික ජල ගාස්තු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිණිස නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බවයි වාර්තා වන්නේ.

7