ජල ගාස්තුත් සංශෝධනය කරනවා – ඇමති තොණ්ඩමන් (වීඩියෝ)

විදුලි ගාස්තු සංශෝධනයට සමගාමී ව ජල ගාස්තු ද සංශෝධනය කරන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.