ජලාශ 30 ක් පිටාර මට්ටමට එයි.. සියළු ජනතාවට විමසිල්ලෙන් පසුවන්නැයි නිවේදනයක්

ප්‍රධාන ජලාශ 73 න් 30 කට අධික ප්‍රමාණයක් පිටාර මට්ටමට පැමිණ ඇති බව වාරිමාර්ග අධ්‍යක්ෂ ඩී අබේසිරිවර්ධන මහතා ප්‍රකාශ කරනවා

ජලාශ රැසක ද වාන් දොරටු විවෘතකර තිබෙනවා. තබ්බෝව , රාජාංගනය, කන්තලේ යන ජලාශවල මෙන්ම දැදුරුඔයේ ද වාන් දොරටු තවදුරටත් විවෘතකර ඇති බැවින් පහත් බිම්වල සිටින ජනතාව විමසිල්ලෙන් සිටින ලෙසද දැනුවත් කෙරෙනවා.

රන්දෙනිගල ජලාශයේ ද උපරිම ජල ධාරිතාවට පැමිණීමත් සමඟ වාන් දැමීම ආරම්භ වුණා.

මේ අතර අධික වැසි සහිත කාලගුණයත් සමඟ නායයාමේ අවදානම හේතුවෙන් කඩුගන්නාව ප්‍රදේශයෙන් වසාදැමුණු කොළඹ නුවර මාර්ගය විවෘත කළ හැකි දිනයක් නිශ්චිතව කිව නොහැකි බව ආපදා කළමනාකරණ අංශ පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හැමදාම අපි හිටියේ නිවැරදි තැන - ශිරානි අගවිනිසුරුතුමිය ගෙදර යවන්න යද්දි අපි විරුද්ධ වුණා
01:08
Video thumbnail
159ය හිතන්න පුළුවන් පාර්ලිමේන්තුවේ දිනන්න පුළුවන් කියලා - ජන බලයෙන් මේ පාලනය අපි ගෙදර යවනවා
00:55
Video thumbnail
රටට තියෙන එකම විකල්පය සජබය - කල හැකි හැමදේම අදත් කරනවා හෙටත් කරනවා
01:47
Video thumbnail
සිපිරිගෙයට ගිය නාමල් ගැන ඇමති නලින්ද කට අරියි - අපරාධය කරපු අය තමයි දන්නේ සම්බන්ධය
01:59
Video thumbnail
එයාර් බස් ගනුදෙනුවට සම්බන්ධ යැයි කියන නාමල්ගේ නඩු විභාගය සිදුවුණු හැටි - මුදල් දුන් බවට සාක්ෂි නැ
05:17
Video thumbnail
2029 ජනපති නාමල් රාජපක්ෂ..ඒක හදවතින් කියන්නේ - "හිරේ දාලා පොඩි චූන් එකක් ගනිල්ලා"
00:34
Video thumbnail
නාමල් වෙනුවෙන් පෙරට ආ මිනිස්සු - "අපේ සිංහ පැටියා ඇතුළට දැම්මේ - එසේ මෙසේ පුතෙක් නෙවෙයි"
01:56
Video thumbnail
"අපේ සිංහ පැටියා තමයි නාමල් රාජපක්ෂ.. එඩිතර සිංහ පැටියව බය කරන්න බෑ"
00:20
Video thumbnail
"මමනම් හිතන්නේ අනුර, නාමල්ට බය වුණා"
00:20
Video thumbnail
විලංගු වැටුණු නාමල් රාජපක්ෂ වැලිකඩට පැමිණි අයුරු - මෙන්න එම දර්ශන
00:51