දිවයින පුරා ඇති ජලාශවල ඇති ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ගොවීන් ඇතුළු ජනතාවට දැනුම් දෙනවා.
එම දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ එච්.එම්.පී.එස්.ඩී හේරත් සඳහන් කළේ, දිවයින පුරා පවතින ජලාශ 80ක මේ වනවිට 48%ක පමණ ජල ධාරිතාවක් ගබඩාකර පවතින බවයි.
කෙසේ වෙතත් ඉදිරි වර්ෂාපතනයේ ප්‍රමදවිමක් හෝ අඩුවීමක් සිදුවුවහොත් ජලය කළමනාකරණය කර ගැනීම සදහා මෙලෙස
අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන ලෙසයි ඔහු දැනුම් දෙන්නේ.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
+1













