ජයටම ශේෂාද්‍රි ප්‍රියසාද් උපන් දිනය සැමරූ හැටි

ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය චරිතයක් නෙමෙයි. සිනමාව ඔස්සේ රංගනයට ආ ඇයට කලාවත් ඕපපාතිකයක් නෙමෙයි. දෙවැනි වරට විවාහ දිවිය සතුටින් ආරම්භ කළ ඇගේ උපන් දිනය අදයි.
 ඒ වෙනුවෙන් ඈ උපන් දිනය සැමරූ හැටි පහත ඡායාරූපාවලින් දැකගන්න පුළුවන්.