ජයග්‍රහණය සදහා පාකිස්ථානයට තවත් ලකුණු 120ක් 

සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන ඉනිමට පන්දුවට පහර දෙමින් සිටින පාකිස්ථාන කණ්ඩායම තරගයේ සිව්වන දිනය නිමා වන විට කඩුළු තුනක් දැවී ලකුණු 222ක් ලබා සිටිනවා.

තවත් ලකුණු 120ක් පාකිස්ථාන කණ්ඩායමට මෙම තරගය ජය ගැනීමට ලබා ගත යුතුයි ඒ කඩුළු 7ක් අතැති‍වයි.

සුපිරි පිතිහරඹයක නියැලෙන Abdullah Shafique ලකුණු 112ක් ලබාගෙන නොදැවී පන්දුවට පහරදෙමින් සිටී.නායක Babar Azam හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 55ක් රැස්කරගැනීමට සමත්විය.ප්‍රභාත් ජයසූරිය පන්දුවාර 35ක් යොමුකරමින් කඩුලු දෙකක් දවාගැනීමට සමත්විය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ ප්‍රබලයෝ හැමෝම එක තැන රැස්වෙයි
01:22
Video thumbnail
ජනාධිපතිතුමා ස්පීකරයක් බැඳගෙන පරණ බොරු ටික කියන්න ගම්වලට යනවා
10:53
Video thumbnail
ගංජා වගාවක් STF නිලධාරීන් වටලා සියල්ල ගිනි තබා විනාශ කරයි
00:55
Video thumbnail
හොඳටම සූරුවුණු චීවරධාරියා පොලිසියෙන් කුදලන් යයි - විලි ලැජ්ජයි..ඇයි මෙහෙම වෙන්නේ ?
02:06
Video thumbnail
මේ රජයේ කුමන්ත්‍රණය අපි මහ පොළොවට බැහැලා පරාජය කරනවා
09:31
Video thumbnail
කෑම පැයේදී විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පැවැත්වූ විරෝධතාව - උගතුන් විශ්වවිද්‍යාල පද්ධතියෙන් යනවා
06:43
Video thumbnail
සජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට එයි
01:27
Video thumbnail
විපක්ෂය නියෝජනය කරන අය දුම්රිය සේවකයන් නොමඟ යවනවා - බොරු ප්‍රකාශ කරනවා
05:16
Video thumbnail
හිටපු නගරාධිපති එරාජ් එළොව ගිය ස්ථානයේ නවතම තත්ත්වය - ඔබ නොදුටු දර්ශන පෙළක්
01:30
Video thumbnail
වන අලින් දුම්රියේ ගැටීම වැළැක්වීමට තාක්ෂණික විසඳුමක්
00:49