ජ’පුර සිසුන් විරෝධතාවක – සාකච්ඡාවටත් අවස්ථාවක්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය අද (05) කොළඹ දී විරෝධතාවක නිරත වුණා.

විරෝධතාකරුවන් පා ගමනින් විහාරමහා දේවී උද්‍යානයේ ඉදිරිපිට සිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පැමිණි බවයි වාර්තා වන්නේ.

උපකුලපති, විගණකාධිකාරී, කළමනාකරණ පීඨාධිකාරීන්ගේ වුවමනාව මත ශිෂ්‍ය සංගම් මර්දනය කිරීම සඳහා කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම වහා හකුළා ගන්නා ලෙස බලකරමින් මෙම විරෝධතාව පැවැත්වුණා.

කළමනාකරණ පීඨයේ සිසුන්ට පනවා ඇති අසාධාරණ පන්ති තහනම ඉවත් කළ යුතු බව ද විරෝධතාවේ නිරත සිසුන් ප්‍රකාශ කළ අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අසලට පැමිණි සිසුන් අතරින් සිසුන් 6 දෙනෙකුට ඉහළ නිලධාරීන් සමග සාකච්ඡාවක නිරත වීමට ද අවස්ථාව හිමි වූ බවයි පැවසෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18