Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ජ’පුර සරසවිය තාවකාලිකව වසා දමයි

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අද (12) පස්වරු 6.00 සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් එම විශ්වවිද්‍යාලය වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.

එහි පාලනාධිකාරිය සියලුම සිසුන්ට දැනුම් දී ඇත්තේ, අද පස්වරු 6.00 වන විට විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් ඉවත් වන ලෙසයි