ජපාන හිටපු අගමැතිගේ අභාවය සම්බන්ධයෙන් ජනපති ගෝඨාභය ශෝකය පළකරයි

සාහසිකයෙකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි ජපාන හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ජීවිතක්ෂයට පත් වූ බව විදෙස් මාධ්‍ය මීට ටික වෙලාවකට පෙර වාර්තා කළා.

මේ අතර ඔහුගේ අභාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ශෝකය පළකර තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරයා සිය ට්විටර් ගිණුමට විශේෂ සටහනක් එක්කරමින් පවසා ඇත්තේ ජපානයට ගෞරවයට පාත්‍ර වූ දේශපාලනඥයකු අහිමි වී ඇති බවයි.

ඔහුගේ පවුලේ අයට සහ ජපානයේ ජනතාවට සිය හෘදයාංගම ශෝකය ප්‍රකාශ කරන බවයි එම පණිවුඩයේ ජනාධිපතිවරයා වැඩිදුරටත් දක්වා ඇත්තේ.

8


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39