ජපාන ඔලිම්පික් කමිටු ජ්‍යේෂ්ඨ නිලධාරියා දුම්රියකට පනී

ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආරම්භ වීමට මාසයක පමණ කාලයක් තිබියදී ජපාන ඔලිම්පික් කමිටුවේ ගිනුම් අංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු දුම්රියකට පැන සිය ජීවිතය අහිමි කරගෙන තිබෙනවා.

මෙලෙස ජීවිතය අහිමි කරගෙන තිබෙන්නේ යාසුෂි මොරියා නම් නම් නිලධාරියායි. ඔහු සිය ජීවිතය හානි කරගන්නා විට වයස 52 වැනි වියේ සිටියා.

ඔහු සිය ජීවිතය හානි කරගන්නට හේතුව මෙතෙක් හෙළි වී නැහැ. ඔහු මිය ගිහින් පැය 02ක පමණ පසුව සොයාගෙන තිබෙන අතර දේහය පසුව රෝහලක් වෙත ගෙන ගොස් තිබුණා.

කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය වසරේ දී අත්හිටුවන ලද ඔලිම්පික් උළෙල නැවැත පැවැත්වීම සඳහා ජපානය දැඩි වෙහෙසක් ගනිමින් සිටිනවා. ඒ අනුව ඔලිම්පික් උළෙල ලබන මස 23 වැනිදා ආරම්භ වීමට නියමිතයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09