ජපාන් සමාගමක් මගින් යෝධ රොබෝවක් (විඩියෝ)

ජපාන සමාගමක් ඇමෙරිකානු ඩොලර් මිලියන 30 ක් වටිනා රොබෝ යන්ත්‍රයක් නිපදවා තිබේ.

එය ශ්‍රි ලංකා මුදලින් රුපියල් කෝටි 980 ක් පමණ වනවා. ජපානයේ ප්‍රසිද්ධ සජීවිකරණ කතා මාලාවක් වන මොබයිල් සූට් ගුන්දාම් හි සිටි රොබෝවරයෙකුට බෙහෙවින් සමාන අයුරින් මෙම රොබෝ යන්ත්‍රය නිර්මාණය කර තිබෙනවා.

මෙම රොබෝ යන්ත්‍රය ආර්චැක්ස් යන නමින් හඳුන්වනු ලබයි.

එහි උසින් මීටර් 4.5 ක් වන අතර බරින් ටොන් 3.5 කි. පුද්ගලයෙකුට මෙම රොබෝ යන්ත්‍රය තුළට ඇතුළු විය හැකි අතර රොබෝ යන්ත්‍රය තුළ සිට එහි තිබෙන පාලක පද්ධතිය මගින් ආර්චැක්ස්ගේ අත් පා පාලනය කිරීමට ඇතුලත සිටින පුද්ගලයාට හැකියාව පවති.

ආර්චැක්ස් මෙම මස අවසානයේ ජපානයේ පවත්වන ප්‍රදර්ශනයකදී එළිදැක්වීමට නියමිතය.

රෝද හතරක් සහිත ආර්චැක්ස්ට මුහුණුවර දෙකක් තිබේ.ආර්චැක්ස්ට රොබෝවරයෙකු හෝ මෝටර් රථයක් ලෙස ක්‍රියාකිරීමට හැකියාව පවතී.

මෝටර් රථයක් ලෙස ක්‍රියා කරන විට පැයට කිලෝ මීටර 10 ක වේගයෙන් ගමන් කිරීමට මෙයට හැකියාව තිබේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාර්ගේ අභද්‍ර වචනය ගැන කළබල වෙන්න ඕනි නෑ - අපිට විපක්ෂ නායක ගැන විශ්වාසයි
03:40
Video thumbnail
"ඉතිහාසයේ කවදාවත් නොවුණු පුදුමාකාර දෙයක් වෙලා තියෙන්නේ"
00:22
Video thumbnail
කාටත් හොරා විදේශ රටකින් ආනයනය කළ බදු නොගෙවූ සිගරට් තොගයක් කොටුවෙයි
01:01
Video thumbnail
දෙදෙනෙකු එළොව යැවූ බද්දේගම රත් කළ වෙ# වරුසාව - මෙන්න CCTV දර්ශන එළියට..
01:18
Video thumbnail
යුද හමුදාවට රටේ බලය දීම ගැන දොලවත්තගෙන් හෙළිදරව්වක් - හමුදාවට පුරුදු නෑ මිනිස්සු එක්ක ගණුදෙනු කරලා
07:45
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
අවු:20කින් හාරපු නැති ඇළක අනවසර ඉදිකිරීම ගොඩක් කරලා - ඉවත් කිරීමේදී මිනිස්සුන්ගෙන් චෝදනා
04:19
Video thumbnail
තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඇවිත් ගලවගෙන යන හැටි - "ගලවපන්..ගලවපන් - කඩන්න එපා"
01:58
Video thumbnail
තාත්තයි පුතයි ඇවිත් සුපිරි වෙළෙඳසැලක කරපු වංචනික වැඩේ - කැරම් බෝඩ්වල Barcode මාරු කරලා දුන්න ගේම
01:36
Video thumbnail
කාටත් හොරා තබාගත් රිවෝල්වරයක් සහ උණ්ඩ දෙකක් සමඟ පුද්ගලයෙක් වාද්දූවෙන් කොටු
00:51