ජපානයේ මට්ටමේ තිබූ අපේ රට දැන් තිබෙන්නේ ඇෆ්ගනිස්ථානය මට්ටමේ

අන්තර්ජාලය ඔස්සේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කලේ ජපානයේ මට්ටමේ සිටි මෙරට මේ වන විට ඇෆ්ගනිස්ථානය මට්ටම දක්වා පහත වැටී ඇති බවයි. රට මේ තත්වයෙන් ගොඩගැනීමට එක් මතයක් මත කටයුතු කළ යුතු බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.


විවිධ පීඩාවන්ට ලක්ව සිටින ජනතාවට කෙටිකාලීන සහන ලබාදිය යුතු බවත් පාර්ලිමේන්තුව සමඟ එක්ව කැබිනට් මණ්ඩලය තීරණ ගත යුතුව ඇති බවත් ඒ මහතා පවසනවා.

මෙහිදී වැඩිදුරට්ත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා,

“අපිට ඇත්ත වශයෙන්ම වැඩසටහනක් තියෙනවා. අනාගතය ගැන අපි කතා කරන්නේ. එතැනින් මතයක් ඇති කරලා අපි එකතු වෙන්න ඕනේ. පරණ ක්‍රමයට ආපහු යන්න බෑ. පෙරමුණු ගැහුවා කියලා දිනන්නේ නෑ. ජනතාවට ඕනේ කොහොමද මෙතැනින් ගොඩ එන්නේ, ඒ ගොඩ එන්න වැඩසටහනක් තියෙනවා ද? දීර්ඝ කාලීනව ලංකාව ගැන මොකද්ද කරන්නේ කියලා දැනගන්න. මොකද විශේෂයෙන් ම අද ලංකාව වැටිලා තියෙන්නේ. අපි ඉපදුන කාලයේ ජපානය එක්ක හිටියේ. අද අපි ඉන්නේ ඇෆ්ගනිස්ථානය එක්ක.

  1. mey gonbass monawa dodawanawada manda. mu rata kaala 7% kata ihalin wardanaya wemin thibunu rata 2% ka dakwa bassala Afganistanaya wage kara. Dan uma eka anith paththa harawala kiyawanawa. Mey wage boru kiyana banku horek ayemath athulata awey kohomada?

  2. අවුරුදු පහක් රට කාලා දැන් මෙයා බබා වෙන්න යනවා. රටේ ආර්ථික වර්දන වේගය ඇෆ්ගන් වලටත් පහලට දම්මිමේ කප එක මෙයාට් දෙන්න පුළුවන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39