ජපානයේ දුම්රියක් තුළ පිහි ඇනුමකින් 4කට තුවාල

ජපානයේ දුම්රියක් තුළ කාන්තාවක් සිදු කළ පිහි ඇනුමකින් 4 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

JR Okachimachi සහ Akihabara දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය වෙමින් තිබියදී පිහි අනුම සිදුව ඇති අතර ඒ සම්බන්ධයෙන් සැකපිට 20 හැවිරිදි තරුණියක් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ජපානයේ වේලාවෙන් ඊයේ (03) රාත්‍රී 11ට පමණ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට වාර්තා වූ බව ටෝකියෝ පොලිසිය ප්‍රකාශ කළා.

පිහි අනුමෙන් පසු මෙම කාන්තාව මගීන්ට පහර දී ඇති අතර, පහර දුන් අය ඇය නොදන්නා බව පොලිසිය සඳහන් කර තිබෙනවා.

විමර්ශනවල දී සැකකාරිය පොලිසියට පවසා ඇත්තේ ඇයට “මිනිසුන් මරා දැමීමට” අවශ්‍ය වූ බවයි. ඇයගේ බෑගයේ තිබී තවත් පිහියක් හමුවී ඇතැයි ද ජපාන පුවත් සේවා වාර්තා කළා.

Kyodo ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ මියගිය කිසිවකුට ජීවිත තර්ජනාත්මක තුවාල සිදුවී නොමැති බවයි.

  1. මිය ගිය කිසිවෙකුට ජිවිත තර්ජනාත්මක තුවාල සිදුවී නැත කියන එක පොඩ්ඩක් තෙරෙන්නෙ නැති ගතියක් තියනවා. පැහැදිලි කරන්න පුලුවන්ද.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39