ජපානයේ ගුවන් යානයක ගින්නක් ( Update )

ජපානයේ ටෝකියෝහි හනීඩා ගුවන්තොටුපොළේ ගුවන් යානයක ගින්නක් හටගෙන තිබේ.

ජපාන ගුවන් සේවයට අයත් JL516, Airbus A350 යානයක් ගුවන් තොටුපලේ ධාවන පථයේදී වෙරළාරක්ෂක බලකායේ ගුවන් යානයක ගැටී මෙන් මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් එම අවස්ථාවේදී අදාළ ගුවන්යානයේ මගීන් 379ක් සිට ඇති අතර ගින්න හටගැනීමත් සමග ඔවුන්ව නිරුපද්‍රිතව බේරාගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෙරළාරක්ෂක ගුවන් යානයක සිටි පුද්ගලයින් 5ක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේ වෙතත් අනතුරට ලක්වූ වෙරළාරක්ෂක ගුවන් යානයේ නියමුවා ඉන් දිවි බේරාගැනීමට සමත්ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නෝනා Pregnant..එක්කන් යද්දි කඩාගෙන වැටුණේ - නිවසකට විශාල කොස් ගසක් කඩා වැටි සිදුවූ අනතුර
01:42
Video thumbnail
ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ඉල්ලා අත්සන් ලක්ෂ පනහක් ලබා ගැනීමේ වැඩසටහන
00:40
Video thumbnail
නිර්මාණ ශිල්පීන්ට අයිතිය තියෙනවා මුදල තීරණය කරන්න - ලක්ෂ 5ක් කිව්වත් දෙන්න ඕනි
16:53
Video thumbnail
හිටපු ජනපතිනි චන්ද්‍රිකාගේ මූලිකත්වයෙන් පැවැත්වූ 67වන බණ්ඩාරනායක ගුණ සැමරුම
03:15
Video thumbnail
රටේ ගොඩක් පන්සල් අද ආර්ථික මධ්‍යස්ථාන..ධනය හූරගෙන කනවා - පන්සල්වල තරම් බිස්නස් වෙන්නේ නෑ කොහෙවත්
06:39
Video thumbnail
"ඥාණසාර හිමිට ජනාධිපති සමාව දෙන්න" - මිහින්තලේ හිමි ජනපතිගෙන් කළ ඉල්ලීම
07:52
Video thumbnail
බුද්ධිමය දේපල උල්ලංඝණය වුණොත් දෙන්න පුළුවන් උපරිම දඬුවමට යනවා - නිවටයෝ වගේ බලාගෙන ඉන්නේ නෑ
12:50
Video thumbnail
ගීත අයිතිය ගැන කට ඇරපු රූකාන්ත ගුණතිලක - නිර්මාණකරුවට ඕනි නම් විතරයි මුදලකට සිංදුව දෙන්නේ
12:49
Video thumbnail
අදත් බොහෝ ප්‍රදේශවලට තද වැසි - අයහපත් කාලගුණයේ නවතම තතු මෙන්න
05:19
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43