spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජපානයට ප්‍රබල භූ කම්පනයක්

ජපානයට බටහිර දෙසින් පිහිටි කියුෂු සහ ෂිකෝකු දූපත් වෙන් කරන ප්‍රදේශයේ ඊයේ (17) රාත්‍රී 11.14 ට පමණ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

එය රිච්ටර් මාපකයේ 6.3ක් ලෙස සටහන් වූ බව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසනවා.

මෙම භූමිකම්පාවෙන් සිදුවූ අනතුරු හේතුවෙන් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

කෙසේ වෙතත් මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?