ශ්‍රී ලංකාව තුළ ද්‍රවිඩ ජන සංහාරයක් සිදු වූ බව ප්‍රතික්ෂේප කරන පුද්ගලයින් කැනඩාවෙන් පිටව යන ලෙසට බ්‍රැම්ප්ටන් හි නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් පවසනවා.
එරට තුළ ද්‍රවිඩ ජන සංහාර ස්මාරකයක් නිර්මාණය කිරීමේ කටයුත්ත ඇගයීමට ලක් කරමින් එම උත්සව අවස්ථාවට එක්ව නගරාධිපතිවරයා පවසා ඇත්තේ, ශ්‍රී ලංකාව තුළ ජන සංහාරයක් සිදු වූ බව ප්‍රතික්ෂේප කරන පුද්ගලයන් කැනඩාව තුළ නොසලකා හරින බවයි.
පැට්‍රික් බ්‍රවුන් මහතා වැඩිදුරටත් පවසන්නේ මෙවැන්නක්;
“ජන සංහාරය ප්‍රතික්ෂේප කරන්නන්, කිසිදු ලෙසකින් ඔබව බ්‍රැම්ප්ටන්හි පිළිගන්නේ නැහැ, කැනඩාවට ඔබව පිළිගන්නේ නැහැ. ආපසු කොළඹට යන්න” යනුවෙන්.
දෙමළ ජනයාට විඳ දරාගැනීමට සිදු වූ ප්‍රචණ්ඩත්වය සහ සංස්කෘතික තුරන්කිරීම පිළිබඳව තමන් පළමු වතාවට දැනගත් දා සිට ස්මාරකය ඉදිකිරීම සම්පූර්ණ කිරීම තමාගේ පෞද්ගලික අරමුණක් වූ බවයි.
2009 දී දෙමළ සරණාගතයෙක් ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ මිතුරන් මරා දමන ආකාරය තමාට පැවසූ ආකාරය ද නගරාධිපතිවරයා එහිදී පැහැදිලි කර තිබෙනවා.
එමෙන්ම නගරාධිපති බ්‍රවුන් වැඩිදුරටත් කියාසිටියේ, ස්මාරක සැලසුම් හෙළි වූ පසු බ්‍රැම්ප්ටන් ශ්‍රී ලංකා රජයේ නිලධාරීන්ගේ සහ විරෝධතාකරුවන්ගේ විරෝධයට මුහුණදුන් බවයි.
විදේශීය ඇඟිලි ගැසීම් තිබුණ ද ඉතිහාසය නොසළකා හැරීමට හෝ අමතක කළ නොහැකි බව ද ඔහු පැවසුවා.
සන්නද්ධ ගැටුමේ අවසන් අදියරේදී ශ්‍රී ලංකා රාජ්‍යය විසින් සිදු කරන ලදැයි පැවසෙන ජන සංහාරයේ වින්දිතයින් සහ දිවි ගලවා ගත් අය වෙනුවෙන් කැප කරන ලද දෙමළ ජන සංහාර ස්මාරකය මැයි 10 වන දින කැනඩාවේ බ්‍රැම්ප්ටන්හි දී විවෘත කෙරුණා.














What the Mayer said is true
Because You Are A Desendent of Portuguese.
AND You never experienced The LTTE Rule in North And EAST,
You never Witnessed The Killing fields of LTTE.
කැනඩාවේ සිටින ජනසංහාරයට විරුද්ධව ශ්‍රී ලාංකික ප්‍රජාව කැනඩාවේ ඉදිරි චන්ද වලදී පිලිතුරු දෙන්න පෙළගැස්ම වැදගත් වෙන අතර වෙනත් ජාතිකයන් ( ඉන්දියානු පකිස්ථානයේ බංගලිදේශය පිලිපීනය වියට්නාමය වැනි රටවල ජනතාව ) දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම ද වැදගත් ,
ඊට ප්‍රධානතම හේතුව දෙමළ ත්‍රස්තවාදී ඩයස්පෝරාව බොහෝ රටවල් වල ඔවුන්ගේ ජනතාවගේ චන්දය ලබාදීමට කරන ඉල්ලීම මත පදනම් වූ දේශපාලන වාතාවරණය නිසා.
Do not agree with this . We all Sri lankans live in peacefully now . We have to forgot past . In a war borh parties die. Brown is a cunning politician & does this to get collect tamil votes . After all we are Srilankans & what does this bugers intrest in our country problem. This fellow better do statue for black people who die by the hands of whites in his neighbour country USA .
Mr pat ..you don’t no what happen to sri lanka (to our country ) please go back .for killing of temil mayor at jaffa and killing of 13 members of sri lanka army .after this incident were are yoʻu was ..I think you was a small child . Please cover all murdered done by ltte cardes after that your ltte leader lete prabakaran was distroed our country ..
You can check every incident and the every
Very bad
I thought Brampton is a educated gentleman, I can understand him he is just a politicion trying his votes..
please dont talk bulshit if you dont know what happenin sri lanka.
you are just trying to create problem when the majority tamils and all the sri lankens are living a peaceful life. in sri lanka all the citizens are Sri Lankens
Bloody asshole. Learn the history first. analyze one by one. Confirm. Decide.
ගම්පිටින් මිනිස්සු මරණකොට ශ්‍රී මහා බෝධිය වටා අදහස් ගණනක් මරණ කොට සංහාරයක් වුණේේ නැද්ද අධ්‍යා අවසාන වෙලාවේදී දහස් ගණන් මිනිස්සු බේරා ගත්තා ඒවා මතක නැද්ද මඩ කලපුවේදී බස් එකක් පිටින්ම හාමුදුරුවරු මැරුවා ඒවා සංහාරනෙවෙයිද
Die only Tamil people….not die singhala people fuck you asehole….
පර දෙමලු
කැනඩාවට බැරිද අතිතය ගැන දුක් නොවි වර්තමාන යෙ ලොකයෙ අති වෙලා තියන යුද්ධ වලට මැදිහත් වෙලා මිනිස්සුන්ගේ ජිවිත බෙරගන්න
සින්හල මුස්ලිම් මිනිස්සු ජන සන්හාර උනෙ නැද්ද බූරුවෝ අනිත් උන් මිනිස්සු නෙමෙද
අවජාතක දෙමළු ඔහොම නෙමේ සංහාරය කරන්න ඕන හරි නම් උන්ගෙ එක ජානයක්වත් ඉතිරි නොවෙන්න සමූලඝාතනය කල යුතු තුප්පැහි ජාතියක් අපි විසින් හරිනම් 😹💔 අපි සමාව දීලා හිටියට රඟනවා වැඩී සක්කිලි 😂💥
එහෙනම් සිංහල ජන සංහාර ස්මාරකයකුත් හදන්න, දෙන්න කියන්න. පුලුවන් කෙනෙක් ඉන්නවනම් කෙන්ට් ෆාම්, ඩොලර් ෆාම්, කැබතිගොල්ලෑව, අරංතලාවේ සංහාර වල පින්තූර ඇල්බම් එකක් මෙයාට යවන්න.
You Telling About it Polls Why They don’t Ask About it India Many Tamil people Living in Tamilnadu in India???
1815 ඉඳලා 1948 වෙනකන්,ඒ කාලය තුළ අපේ රටේ කොච්චර මිනිස්සු මැරෙන්නැද්ද ඉංග්‍රීසි ආණ්ඩුව යටතේ. එතකොට ඒවට වග කියන්නේ කවුද. අනුන්ගේ රටවල් බලෙන් අල්ලගෙන ඒ රටවල්වල තියෙන සියලුම වටිනාෙදවල් හොරකම් කරගත්ත පර සුද්දෝ කතා කරනවා ජන සංහාර ගැන.
THIS Mayer Also an Immigrant Descendents from EUROPE.and His Ancestors May have Killed Many INUITS or Canadian Eskimos and Other Ex inhabitants of Canada and Alaska.
[email protected]
Canada and UK helping to the developing terrorist internationaly. They are looking territories votes for there Illection . international judiciary have to get action this bad behavior s.
It was a war between the government and armed terrorists who tried to separate a country .killing and tortured were either side and in a war it is natural. And now it is over and why so called countries remind all these again and again
So IS THIS European Immigrant to Canada,
Deny Or Forgotten the Masscareing of Intuit and And Other Tribal Owners of CANADA in 1600s to-2000.
Denying the
The LTTE TAMIL TERRORISTS KILLER Mafia’s killings of Aranthalawa Masecare of 230 Buddhist Bhikkus,
LTTE Killing of KebilithiGolleyawa Bus Passengers 300+ nos.
LTTE Cought Eastern police department’s Prisoner Police officers 600+ nos.
Masecaring 230+, Kathankudyi Mosque Devotees.
Killing of LTTE trained
TNA Child Brigade 200 Childrens, in Eastern SRILANKA
THIS Man have No Rights to Say a Statement like that,
HE IS NOT A REPRESENTATIVE of Canadian People.
Just He is Begging For Tamil LTTE Supporters VOTE.
Another IMMIGRANT BEGGER from EUROPE.
Pat, Remember this well..Those who supported and sympathused to greedy Tamil community were killed by Tamils them selves…Not a single inch from this noble land will not be given for separatism, whichever and however dogs bark…bye bye
Stupid idia. Without peopper analys of whole sri lanakan political scinario how can he talk like this way. Its just a favor of few tamil pro LTTE bodies tp grab their votes. You are trying tp create some problems again between tamils and sinhalese.we all are sri lnakans.
දෙමළ ඊලාම් ව්‍යාප්ත කටයුතු වලට සහාය දෙන කැනඩාවේ වෙසෙන කිසිඳු අයකුට ලංකාවට යාමට වීසා නිකුත් නොකරන ලෙස ලංකා රජයට දැන්වීමට කටයුතු කරමු
Lanka rajaye mulasthana aramudalata salli candawen galagena enawa.
Sri Lankans who accept that genocide occurred, please go to Canada.
ජන සංහාරයක් සිදුවූ බවට පිලි ගන්නා එවුන් ශ්‍රී ලංකාවේ සිට කැනඩාවට යන්න කොහොම හරි උබලම උන්ව ගනිල්ලා ඊට පස්සේ කතා කරපන්
You heard a person said how they got killed buy you didnt see it if you ever had a chance to see you will understand how they killed all sri lankan
This Baldy Politics need vote only. No matter what is they doing to Canada too. They trying to clash Sinhalese and Tamils living in Canada. Keep doing these kind of things you will get the consequences in the future. Good luck for you Brampton Primer.
සංහාරයක් වු බව පිළිගන්නා කිසිවෙකුට කැන්ඩාවෙන් ලංකාවට ඒමට වීසා නොදිය යුතුය.එසේ පිළිගන්නා අයෙක් ලංකාකවේ සිටීනම් ඔවුන්ද අදාළ රටට පිටිවහල් කළ යුතුය
Please give your daughter in marriage to Ltte terrorist so that you are actively practically part of it.change your identity too.