ජන අරගලයට යන්න සජිත් සූදානම්

ගාලු මුවදොර විරෝධතාවයේ නිරත ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීමට තමන් සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනතාව අමතමින් කියා සිටියා.

ඔහු කියා සිටින්නේ මේ සියලු දේ අත්හැර ගාලු මුවදොර ජන අරගලට සිවිල් පුරවැසියෙක් ලෙස වුවත් සම්බන්ධ වීමට තමා සූදානම් බවයි.