ජනාධිපති සහ පක්ෂ නායකයින් අතර හමුවක්

13 වෙනිදා ජනාධිපති සහ පක්ෂ නායකන් අතර හමුවක් පවතින බව සි.වී. විග්නේශ්වරන් මහතා පවසනවා.

එම හමුවට සභභාගි වීමට සියලුම පක්ෂ නායකයන් කැමැත්ත පළ කර ඇති බවයි පැවසෙන්නේ.

ජනාධිපතිවරයා මෙලෙස පක්ෂ නායකයින් කැදවන්නේ රටේ පවතින ආර්ථික අර්බුදය ගැන පක්ෂ නායකයින් සමග සාකච්චා කිරීමට බවයි සි.වී. විග්නේශ්වරන් මහතා ප්‍රකාශ සිටියේ.

වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ රටේ දැනට පවතින ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමට නම් ජනපති ඉල්ලන සහය මේ වෙලාවේදී ලබා දිය යුතු බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57