ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ එක් මංතීරුවක් වසා දැමේ

සෞඛ්‍ය සේවක විරෝධතා පාගමනක් හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ එක් මංතීරුවක් වසා දමා ඇති බව පොලිසිය පවසනවා.