ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන වෙන්දේසිය ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන වෙන්දේසිය ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

අද (19) පෙරවරුවේ මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේ ස්වර්ණභූමි ජාතික ව්‍යාපාරයේ සභාපති අසංකරුවන් පොතුපිටිය මහතා විසින්.

වාහන ටෙන්ඩර් ක්‍රමයකට ලබා දී ඇති අතර තක්සේරු වටිනාකම ඉතාමත් පහළ අගයක ඇති බවයි හෙතෙම චෝදනා කරන්නේ.

මෙසේ ටෙන්ඩර්වල සක්සේරු වටිනාකම අඩුවෙන් යෙදීම හේතුවෙන් වාහන ලබා දී ඇති මුදල් ප්‍රමාණවත් නොවන බව ද අසංක පොතුපිටිය මහතා සඳහන් කරනවා.

මේ පිළිබඳ අල්ලස් කොමිසමට පැමිණිලි කළ බවත්, නැවත පැවැත්වීමට නියමිත වාහන වෙන්දේසි නැවැත්වීමට ක්‍රියා කරන ලෙසත් ස්වර්ණ භූමි ජාතික ව්‍යාපාරය පැමිණිල්ල මගින් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16