ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ගැන නීතිඥ සංගමයෙන් පොලිස්පතිට ලිපියක්

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාගේ නිවස අසල අද පැවැත්වූ විරෝධතාව හෙළා දකින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා.

ශ්‍රී ලංකාවේ කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක හෙවත් හරක් කටා වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙනී සිටීමට විරෝධය පළ කරමිනුයි අද දහවල් මෙම විරෝධතාවය පැවැත් වුණේ.

මෙම විරෝධතාව හෙළා දකිමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා තම වෘත්තීය කටයුතු සිදු කරන්නේ කිසියම් සේවාදායකයකු සම්බන්ධයෙන් පමණක් බවයි.

මෙම විරෝධතාව මගින් සේවාදායකයෙකු වෙනුවෙන් පෙනී සිටීමට ඇති අයිතියට බරපතල බාධාවක් වන බව අදහස බව අදාළ නිවේදනය මගින් පෙන්වා දෙනවා.

එය නීතියෙන් සුරක්ෂිත කර ඇති වෘත්තීය අයිතිවාසිකමක් බව ද ලිපියේ සඳහන්.

නීතීඥවරයෙකු ලෙස සාලිය පීරිස්ගේ වෘත්තීය රාජකාරිවලට බාධාවක් නොවන බවටත් ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

BASL 1
BASL 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42