ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිසේත්ම සිය ධුරයෙන් ඉල්ලා අස් නොවන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.
අද පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

?