ජනාධිපති ගැන සැක සහිතයි..- ගෙවිදු

ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් එක රටක් එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානියා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් කණගාටු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා සඳහන් කරයි.

නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට ජනාධිපතිවරයාට අවංක උවමනාවක් තිබේ දැයි සැක සහිත බවත් ඒ මහතා පැවසීය.

ජනාධිපතිගේ දෙවැනි පදවි ප්‍රාප්තිය ට පෙර නව ව්‍යවස්තාවේ මූලික කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට පැහැදිලි ප්‍රකාශයක් කළ නමුත් එය මේ දක්වා සිදු නොවීම මත ඒ පිළිබඳ අවංක උවමනාවක් දැයි නොදන්නා බවත් මන්ත්‍රීවරයා පැවසීය.

එම ප්‍රතිඥාව මේ වන විට ඉටු කළ යුතු ප්‍රතිඥාවක් ලෙස සලකන බවද කී මන්ත්‍රීවරයා එක රටක් එක නීතියක් බලකායේ ප්‍රධානියා ලෙස පත් කර ඇති ස්වාමින් වහන්සේ ගත්කල ආදර්ශයක් තිබිය යුතු බවද එම බළකාය සම්බන්ධයෙන් කනගාටු වන බවත් කියා සිටියේය.

කොළඹ පවත්වන ලද විශේෂ මාධ්‍ය හමුවක දී මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර හොයපු ප්‍රියන්ති කවුද..?
00:22
Video thumbnail
මීගමුවේ සිද්ධියට ජනපතිටත් විශ්වාසභංගයක් ?දොලවත්ත හෙළිකරයි
06:18
Video thumbnail
ගොවි දුක ඉදිරියේ බලන් ඉන්න පුළුවන් කට අරින්න බෑ..ඇරියොත් දොට්ට l Sajith Premadasa
11:16
Video thumbnail
මේ කරන්නේ විරුද්ධ පක්ෂයේ අය හිරේ දාන එක - ආණ්ඩුවට සැර හින්ට් එකක්
10:07
Video thumbnail
රාජිත සැරටම කිව්ව කතාව..රටේ මිනිස්සු ජීවත් වෙන්නේ දේශපාලනයෙන්
09:09
Video thumbnail
අනුර එළියෙදි කියන්නෙත් බොරු ඇතුළෙදි කියන්නෙත් බොරු - බය යටපත් කරන්න දැන් කාලය උදාවෙලා
13:39
Video thumbnail
කරන්න බැරිනම් කරුණාකරලා අස්වෙලා යන්න - මේක මහ විහිළුවක්නේ
04:18
Video thumbnail
විනිශ්චයකාරවරු දැන් බයවෙලා ඉන්නේ..මෛත්‍රී ගුණරත්නගෙන් සැර සත්තමක්
05:21
Video thumbnail
තමුසේ ඩොක්ටර් කෙනෙක්ද අයිසේ ?ප්‍රෙග්නට් කෙනෙක් තියාගෙන ඔහොම කරනවද ?ප්‍රමාදය යකා නැටුව පුද්ගලයා
01:53
Video thumbnail
අපේ අප්පෝ..මෙතන පරම්පරා තුනක් ඉන්නවා..දෙයියන්ගෙම පිහිටයි - ඩෙංගු බලන්න ගිය නිලධාරිනුත් පුදුම වුණ දේ
07:55