ජනාධිපති ඇමරිකා ගොස් ඇත්තේ රටේ වගකීම බැසිල්ට පවරලා..

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා රට තුළ නැති මොහොතේ මුදල් ඇමතිට එහි වගකීම භාර දී ඇතැයි වරාය ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා පැවැසීය.

ජනාධිපතිතුමා විදේශගත වීමට පෙර මුදල් ඇමැතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලයට වගකීම් පවරා ගෙන ගිය බවද ඔහු පැවසීය.

එනිසා මුදල් අමාත්‍යවරයා ප්‍රධාන කැබිනට් මණ්ඩලය විසින් රටේ පාලනය සිදුකරන බවද ඔහු කියා සිටියේය.

ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමැතීම සඳහා ඇමරිකානු සංචාරයක නිරතව සිටින අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යුරෝපා සංචාරයක යෙදී සිටී.

  1. ඔය දවස් කීපයක් ඇති බැසිල්ට රට විකුනලා කොමිස් එකක් ගහලා ආපහු යන්න. මිස්ටර් 40% කියන්නෙ මූ බැසිල්ටනෙ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26