ජනාධිපති අපේක්ෂකයින් 30ක් වියදම් වාර්තා භාරදීලා – කාලය අද මධ්‍යම රැයෙන් අවසන්

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින්ට සිය මැතිවරණ වියදම් වාර්තා ලබාදීමට දී ඇති කාලය අද (13) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.

ඒ, අනුව මේ වනවිට ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 30 දෙනෙකු සිය වියදම් වාර්තා මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දී ඇති බවයි වාර්තා වුණේ.

මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 38 දෙනෙකු ඉදිරිපත් වූ අතර, ඒ අනුව තවත් අපේක්ෂකයින් 08 දෙනෙකු එම වාර්තා භාරදිය යුතු වනවා.

අදාළ කාලය තුළ එම වියදම් වාර්තා භාර නොදෙන අපේක්ෂයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10