ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ දෙවන වර කියවීම සම්මත වෙයි

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි චන්ද 150කින් සම්මත වුණා.

ඡන්ද විමසුමට පක්ෂව ඡන්ද 151ක් හිමි වූ අතර විපක්ෂව හිමි වුනේ ඡන්ද 01ක් පමණයි.