ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ වියදම් වාර්තා එන සතියේ පොලිසියට

ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ මැතිවරණ ප්‍රචාරක වියදම් වාර්තා ලබන සතිය තුළ පොලිසියට භාරදෙන බව, මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

අදාළ අපේක්ෂකයින්ට එම වාර්තා භාරදීම සඳහා මැතිවරණ කොමිසම ලබා දී තිබූ කාලය පසුගිය 13 වනදා අවසන් වුණා.

ඒ, අනුව ජනාධිපතිවරණට තරග කළ අපේක්ෂකයින් 38 දෙනාගෙන් 35 දෙනෙක් එම වියදම් වාර්තා භාරදීමට කටයුතු කර තිබුණා.

පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි, සරත් කීර්තිරත්න සහ අරියනේත්තිරන් පාක්කිය සෙල්වම් යන අපේක්ෂකයින් එම වියදම් වාර්තා භාර දී තිබුනේ නැහැ.

මැතිවරණ පනතට අනුව එම වාර්තා ලබාදීමෙන් පසු දින 10ක් ඇතුළත, ඉදිරි කටයුතු වෙනුවෙන් වාර්තාවක් පොලීසියට භාරදිය යුතු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාවේ හොරු ටික අපි අල්ලනවා - ලෑස්ති වෙලා ඉන්න - දයාසිරි අනතුරු අඟවයි
14:43
Video thumbnail
විදුලි ගාස්තු සංශෝධනය ගැන සජිත් PUCSL එකට ගිහින් කට අරියි..මෙතන මිල විකෘති කරනවා
08:37
Video thumbnail
මේ ආණ්ඩුව දූ#ණය, ඊට වඩා ලොකු දූ#ණයකින් යටගහනවා
04:48
Video thumbnail
අපි යන්නම් තමිල්නාඩුවට - අර්චුනා යකා නටයි
04:13
Video thumbnail
විජේ තමයි අපේ අවසන් බලාපොරෝත්තු
00:48
Video thumbnail
කන්ටේනර් 323 හැකර් කෙනෙක් අරන් ගිහින්..පික්පොකට් න්‍යාය දියුණු වෙලා..හැකර් න්‍යාය ඇවිත්
03:28
Video thumbnail
කච්චතිව් දූපත ගැන නාමල්ගෙන් සැර කතාවක්..ප්‍රාන්තයක මහ ඇමති කෙනෙක්ට තීන්දු ගන්න බෑ
01:57
Video thumbnail
ඇමතිට කොන්දක් නැද්ද.. හේෂා කට උත්තර නැතිවෙන්නම දෙයි
06:57
Video thumbnail
රත්තරං ඩීසල් ලීටරය රු.750යි මෙතන තියෙන්නේ 383..කවුද දැන් ඉතුරු ටික ගෙවන්නේ
05:04
Video thumbnail
අනුර සහ තලපති විජේ දෙන්නාම එකයි, ඒත්..
00:56