2024 ජනාධිපතිවරණයට අපේක්ෂකයින් දසදෙනෙක් ඇප මුදල් තැන්පත් කෙරේ

2024 ජනාධිපතිවරණය වෙනුවෙන් අද (01) පස්වරුව වනවිට අපේක්ෂකයින් 10 දෙනෙක් ඇප මුදලක් තැන්පත්කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ස්වාධීන අපේක්ෂකයින් තිදෙනෙක් සහ පිළිගත් දේශපාල පක්ෂ සහ කණ්ඩායමේ නියෝජනය කරමින් අපේක්ෂකයින් හත්දෙනෙක් ඒ අතර වනවා.

එළඹෙන ජනාධිපතිවරණයට අදාළව ඇප මුදලක් තැන්පත් කිරීම අගෝස්තු මස අගෝස්තු 14 වනදා මධ්‍යම රාත්‍රී 12.00ට අවසන් වනවා.

අද දිනයේ හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරනු ලැබුවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වයේ සහයෝගයෙන් ඔහු මෙවර ජනාධිපතිවරයා සඳහා මෝටර් රථය ලකුණින් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග කිරීමට නියමිතයි.

ඊට අමතරව එක්සත් සමාජවාදී පක්ෂයෙන් සිරිතුංග ජයසූරිය සහ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස කේ.කේ. පියදාස මහතා ද අද (01) දිනයේ ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත්කර කළා.

එමෙන්ම රුහුණු ජනතා පෙරමුණේ අජන්ත ද සොයිසා ද අද දිනයේ සිය ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

WhatsApp Image 2024 08 01 at 5.29.39 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32
Video thumbnail
ප්‍රභූ ආරක්ෂාව ගැන ඇමති නලින්දගෙන් හෙළිදරව්වක් - සමහර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තියෙනවා
02:09
Video thumbnail
ගේ ඇතුලේ ඇඳ යට නිධන් හාරලා - බලද්දී ඇතුලේ තිබ්බ දේ..
02:14
Video thumbnail
බිත්තර, මස් මිල ඉහළ යයිද ?බඩ ඉරිඟු නැතිවුණොත් සත්ත්ව ආහාර නිෂ්පාදනය නවතිනවා
11:33
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:31
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52