ජනාධිපතිවරණයට අදාළ පැමිණලි ගණන 800 පනී

එළඹෙන ජනාධිපතිවරණයට අදාළ පැමිණලි 836ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම කොමිෂන් සභාව විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ගත වූ පැය 24ක් කාලය තුළ පැමිණිලි 65ක් ලැබී ඇති බවයි.

WhatsApp Image 2024 08 23 at 4.18.38 PM