ජනාධිපතිටයි ඇමතිටයි ඕනේ විදිහට විදුලි බිල වැඩි කරන්න බැහැ…

ජනාධිපතිටයි ඇමතිටයි අවැසි විදිහට විදුලි බිල වැඩිකල නොහැකි බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක් මහතා පවසා සිටිනවා.වැඩි දුරටත් අදහස් දැක්වූ හෙතෙම කියා සිටින්නේ විදුලි බිල වැඩි වීමක්ද සිදු නොවන බවයි.