අනුෂ පැල්පිට මහතා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කර තිබෙනවා.
මේ අතර කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඩී.එම්.එල්.ඩී බණ්ඩාරනායක මහතාව ජනපතිතුමා විසින් පත් කර ඇත.

?