ජනප්‍රිය නිළි ශ්‍රේෂාද්‍රි ප්‍රියසාද් උපන් දිනය සැමරූ හැටි

අපේ රටේ ඉන්න දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ශ්‍රේෂාද්‍රි ප්‍රියසාද්.

කලා ලොවේ ආදරණීයම පවුල වන ප්‍රියසාද් පවුලේ දියණියක් නිසාම ශ්‍රේෂාද්‍රි හැමවිටම සමාජ මාධ්‍ය තුළත් කතාබහට ලක්වෙනවා.

කාලයක්ම රංගනය තුළින් දකින්න නොලැබුණත් ශ්‍රේෂාද්‍රිට ආදරය කරන රසිකයින්ගේ නම් අඩුවක් නැහැ. පහුගිය දිනෙක ශේෂාද්‍රිගේ උපන්දිනය යෙදී තිබුණා. 

ඒ වෙනුවෙන් ඇය අපූරු ෆොටෝෂූට් එකක් කර තිබුණේ මෙහෙමයි.