ජනප්‍රිය ගායන ශිල්පී භාතිය ජයකොඩිට කොරෝනා වෛරසය ආසාදනය වෙයි !

ජනප්‍රිය ගායක භාතිය ජයකොඩි මහතා හට කොරෝනා ආසාදනය වී ඇත.

ඒ අනුව භාතිය ජයකොඩි මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.