ජනප්‍රිය ගායන ශිල්පී නීලා වික්‍රමසිංහ දිවි සැරිය නිමා කරයි

මෙරට ප්‍රවීණ ගායන ශිල්පිනී නීලා වික්‍රමසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඇය මියගොස් ඇත්තේ හෘදයාබාදයක් හේතුවෙන් බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ