ජනප්‍රිය පියෙකුගේ සුන්දර දියණියගේ ලස්සනම දවස (ඡායාරූප)

දිවයිනේ ජනප්‍රිය සංගීත කණ්ඩයමක් වන සීදූව සකුරා සංගීත කණ්ඩයම් නායක අජිත් විතානගේ සංගීත ශිල්පියාගේ දියණිය වන දුලාංජලී පසුගියදා යුගදිවියට පිවිසුනා. ඇයගේ අත ගත් මනාලයා වූයේ තිෂාන්ය.