ජනප්‍රිය දමිළ නළු විජේ ඇන්ටනීගේ දියණිය සියදිවි නසා ගනී

ජනප්‍රිය දමිළ නළුවෙකු සහ සංගීත අධ්‍යක්ෂකවරයෙකු වන විජේ ඇන්ටනීගේ දියණිය සියදිවි නසාගෙන ඇති බව වාර්තා වනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ඇය චෙන්නායි, තේනාම්පෙට් හි පිහිටි නිවසේ දී ගෙළ වැළලාගෙන මෙලෙස සියදිවි නසාගෙන ඇති බවයි.

ගෙළ වැළලාගෙන සිටිය දී ඇයව අද (19) උදෑසන සොයාගෙන තිබූ අතර, අනතුරුව මයිලාපූර්හි රෝහලකට රැගෙන ගිය නමුත් වෛද්‍යවරුන් විසින් ඇය මිය ගොස් ඇති බවට පවසා තිබෙනවා.

චෙන්නායි හි පෞද්ගලික පාසලක ඉගෙනුම ලැබූ විජේ ඇන්ටනීගේ දියණිය මානසික ආතතියෙන් පෙළෙමින් සිටි බවයි වාර්තා වන්නේ.

මෙම අවාසනාවන්ත පුවත සැලවීමත් සමඟ දමිල සිනමාවේ ජනප්‍රිය තරු රැසක් ශෝකය පළකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
00:00
Video thumbnail
විශ්වවිද්‍යාල ටික කළු වෙයි - වෘත්තීය ක්‍රියාමාර්ග අපි අත්හිටුවන්නේ නෑ
05:12
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57