ජනප්‍රිය ඉන්දීය නළුවා වසර 15ක විවාහ දිවියට තිත තබයි

වසර 15ක විවාහ දිවියට තිත තබමින් ජනප්‍රිය ඉන්දීය නළු ජයම් රවී සිය බිරිඳගෙන් දික්කසාද වී ඇති බව වාර්තා වනවා.

දමිළ නළු ජයම් රවී සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළේ විවාහයෙන් වසර 15කට පසු තමා බිරිඳ ආරතිගෙන් වෙන්වන බවයි.

‘පෞද්ගලික හේතූන්’ නිසා මෙම දික්කසාදය සිදුවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ආරති, ජයම් රවීගේ සියලුම පින්තූර ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙන් මකා දැමීමෙන් පසු පසුගිය ජුනි මාසයේ දී යුවළගේ වෙන්වීම පිළිබඳ කටකතා මතු වුණා.

ඒ, අනුව යුවළගේ වෙන්වීම පිළිබඳ මාස ගණනාවක සිය විවිධ පුවත් පැතිර ගිය අතර, ඊයේ (08) දිනයේ දී ජයම් රවී ඒ බව තහවුරු කළා.

මෙම දික්කසාදය සම්බන්ධයෙන් උපකල්පන, කටකතා හෝ චෝදනා ඉදිරිපත් කිරීමෙන් වළකින ලෙසත්, එම කාරණය පෞද්ගලිකව තබා ගැනීමටත් ඉඩ හරින්න ලෙසත් ජයම් රවී සිය ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
5
+1
8
+1
5
+1
41
+1
3
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අළුවූ වැඩිහිටි නිවස බලන්න මහරෑම ආරක්ෂක ලේකම් එයි - ඇවිත් මාධ්‍යයට කියපු දේ
02:13
Video thumbnail
හද කම්පා කරමින් දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
01:38
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54