ජනපති හදිසියේම දිවයිනෙන් පිටව යයි

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ අබුඩාබි හි පැවැත්වෙන පස්වන ඉන්දියානු සාගර සමුළුවට සහභාගි වීම සඳහා ජනපති ගෝඨාභය රාජපක්ෂ අද පස්වරුවේ දිවයිනෙන් පිටව ගොස් තිබෙනවා.

මේ පිළිබඳ ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනය පහතින්,

21 61aa321532a6f


අපගේ නවතම වීඩියෝ පුවත්