ජනපති සහ මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් අතර හමුවක්

මන්නාරමේ අද (17) පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලියට එක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ මන්නාරම දිස්ත්‍රික් නායක, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් හමුවීමට ගොස් තිබෙනවා.

මන්නාරම, තල්වුපාඩු පිහිටි එම මහතාගේ නිවසේ දී මෙම හමුව පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

චාර්ල්ස් නිර්මලනාදන් විසින් මෙහිදී ජනාධිපතිවරයාව උණුසුම් ලෙස පිළිගත් අතර වත්මන් දේශපාලන කටයුතු පිළිබඳ අවධානය යොමු කරමින් ඔවුන් කෙටි කථාබහක නිරත වී තිබෙනවා.

ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ, සමස්ථ ලංකා තරුණ සංවිධානයේ උප සභාපති නීතිඥ දිනේෂ් ප්‍රමුඛ, ප්‍රාදේශීය සභා, නගර සභා හිටපු මන්ත්‍රීවරුන් සහ ක්‍රියාකාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17