ජනපති සහ එජාප නායකයා හදිස්සියේ හමුවුණේ ඇයි?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක  රනිල් වික්‍රමසිංහ මහතා අද(17) කොළඹදී හමුව ඇති බව වාර්තා වනවා.

රටේ වත්මන් කොරෝනා වසංගත තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම හමුවේ අරමුණ බවයි මීට පෙර වාර්තා වුණේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී විනාඩි 40 ක පමණ කාලයක් මෙම සාකච්ඡාව පවත්වා ඇති බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළා.

  1. රනිල් කොහොමත් එදත් අදත් රාජපක්ෂලා එක්කනෙ , රනිල් ඉල්ලනවා ඇති එයාටත් ගසා කන්න තව ක්‍රමයක් ජනපතිගෙන්